IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුළු සේවකයෝ වෛද්‍ය බෙල්ලනගේ කාර්යාලය වට කරති

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය පිහිටි ස්ථානයට වටකරගෙන එම රෝහලේ සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.

ඒ හේතුවෙන් ඒ මහතාට කාර්යාලයෙන් පිටවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති ඇතර එම ස්ථානයේ සුළු සේවකයෝ 500කට අධික පිරිසක් එක්ව සිටිති. 



අදහස් (4)

සුළු සේවකයෝ වෛද්‍ය බෙල්ලනගේ කාර්යාලය වට කරති

Chandanie Friday, 16 February 2024 02:48 PM

හරියට අධ්‍යාපනයක් නැති කිසිම පුහුණුවක් නැතුව දේශපාලුවෝ පස්සේ ගිහිල්ලා යන්තමින් රජයේ රැකියාවක් ගත්තාම හිතාගෙන ඉන්නේ ඔවුන්ට වැඩි ලොක්කෝ තවත් නැහැ කියලා තමයි.., දොස්තර මහත්තයෝ ආණ්ඩුව මේක වෙනසක් කරන්න කැමැති නැහැ. මොකද ඊළඟ වතාවේ මැතිවරණය සඳහා පෝස්ටර් ගහන්න විරුද්ධ පාක්ෂිකයින් මර්දනය කරන්න ඔවුන් අවශ්‍ය නිසා. රට ගැන නොහිතන තමන්ගේ බඩගෝස්තරය ගැන පමණක් සිතන දේශපාලුවෝ සිටිනතුරු සමස්ත රාජ්‍ය සේවයේ ගුණාත්මක බවක් ඇතිකරන්නත් බැහැ... ඉදිරියේවත් කියත්මගේ අය ඇතිකළ මෙහෙම තත්වයන් නැවත ඇති නොවන ආකාරයට පාලනයක් ඇතිකරන්න බලමු...

:       2       43

primeshika Friday, 16 February 2024 03:28 PM

පිළිතුර සරලයි, වෛද්‍යවරුන්ට දෙන දීමනා ඒ ලෙසින්ම සුලු සේවකයින්ටත් අවශ්‍ය නම්, වෛද්‍යවරුන්ගෙන් අය කරන බදු ප්‍රතිශතය එලෙසින්ම සුලු සේවකයින්ගෙනුත් අය කරන්න.

:       2       38

Aravinda Monarawila Friday, 16 February 2024 05:35 PM

තවම ඉන්නවා රටේ බත්කන හරක්..., ඔවුන් හිතාගෙන ඉන්නේ තමන් තමයි සියල්ල දන්නේ... තමන් ළඟ තමයි විසඳුම් තියෙන්නේ කියලා. ඒ වුණාට ඔවුන් දන්නේ නැහැ... මේ නරාවළට වැටුණේ තමන්ගේ ගොන්කම් නිසා කියලා...

:       8       10

Rocky Friday, 16 February 2024 06:19 PM

බෙල්ලන මහත්තයාගේ කට බොහෝම නරකයි..! මෙහෙම වේවි කියලා මම ඊයෙම හිතුවා...!

:       12       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site