
(අංජුල මහික වීරරත්න)
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළ තුළ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව සහ දැනට පවතින නාඩු සහල් හිඟය සැලකිල්ලට ගෙන, ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා සමඟ එක්ව අදාළ පාර්ශ්වයන් විමසමින් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව, ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, තැම්බූ නාඩු සහල් වර්ගයට සමාන සහල් (ස්වර්ණ) වර්ගයෙන් සහල් මෙට්‍රික්ටොන් 70,000ක් වහාම ආනයනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය
යෝගා Tuesday, 26 November 2024 10:57 AM
ඡන්දෙදී අපිට සල්ලි දෙන නිසා ඩඩ්ලිව් තරහ කරගෙන බෑනේ. ඒ නිසා රටින් හාල් ටිකක් ගෙනැල්ලා දැනට ෂේප් වෙමු නේද සහෝදරයා