(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරටට 2014 සහ 2015 වර්ෂවලදී සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 650ක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය අනාවරණය විය.
මිනිස් පාරිභෝජනය සඳහා ආනයන කළ සහල් පාරිභෝජනයට නුසුදුසුවී ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම හේතුවෙන් මෙම පාඩුව සිදුවී ඇති බවද එම කාරක සභාවේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවිය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් ආනයනයේදී කෝටි 650ක පාඩුවක්