IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සිංහල අවුරුද්දට පෙර පොල් , පොල් තෙල් මිල අඩු කරනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සිංහල අලුත් අවුරුද්දට පෙර පොල්  සහ පොල් තෙල් මිල අඩු කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී  හේශා විතානගේ මහතා   මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (10)

සිංහල අවුරුද්දට පෙර පොල් , පොල් තෙල් මිල අඩු කරනවා

Soma dubayi Wednesday, 23 March 2022 12:15 PM

නියම තීරණයක් ඇමැතිතුමා, එතකොට තෙල් පෝලිම් නැතිවෙයි...!

:       1       2

Bamunuarachchi Wednesday, 23 March 2022 12:30 PM

පොල්තෙල් ලෑස්ති කරගෙන හිටපල්ලා... බදින්න.

:       0       2

Lalith M Wednesday, 23 March 2022 12:43 PM

පොල් පෝර මිටිය 12500/= පොල් ගෙඩිය 60/= වත් ඉඩමෙන් තොග මිලට දෙන්න බැරි නම් ගස් කපලා ඉඩම් කට්ටි කරලා විකුණන්න වෙනවා. තෙලුයි, පොලුයි ආනයනය කර කොමිස් ගහන්න මේ හදන්නේ... මහජනතාවට ආදරේට නොවේ...

:       1       2

fairoos Wednesday, 23 March 2022 12:48 PM

ඔව් සිංහල අවුරුද්ද විතරයි සමරන්න ඕනේ...!

:       2       2

gagana Wednesday, 23 March 2022 12:49 PM

එතකොට අපිට කන්න කියන්නේ පොල් කඩන දුප්පත් මනුස්සයාගේ බත් පැකට් එකට විදලද? ඒ මිනිස්සු මේ වැඩිකරපු මිලවල් වල බඩු ගන්නේ ඔහෙගෙන් ඉල්ලාගෙනද?

:       0       3

Kumara Wednesday, 23 March 2022 04:19 PM

පොල් ගහන්න ඕනේ ඔලු ගෙඩියට...!

:       0       9

ගමරාළ Wednesday, 23 March 2022 05:54 PM

අඩුමිලට පොල් දෙන්න ඉස්සෙල්ලා පොල් කුරුමිණියන් කරන විනාශ කිරීමට බෙහෙත් ගන්න ක්‍රමයක් හදපල්ලා... ඒවා නොකර අවුරුද්දට අඩුවෙන් තියා කොහොමවත් දෙන්න බැරිවේවි... එලොව පොල් පේන්න ඉස්සෙල්ලා කරන්න බලපල්ලා...!

:       1       5

Banda Wednesday, 23 March 2022 05:55 PM

පොල්තෙල් අඩු නොකළාට කමක් නැහැ. පුළුවන් නම් නැටුම්තෙල් වල ගැන අඩුකරන්න අවුරුද්දට...

:       1       4

Bamunuarachchi Wednesday, 23 March 2022 06:29 PM

පොල්මිල අඩු වැඩිවීම ඔබලා ප්‍රශ්නයක් කර ගන්න එපා. ගස්වල පොල් නැතිනම් කොහොමද හලෝ පොල් සපයන්නේ? පොල්මිල අඩුකරන්නේ...?

:       4       2

Bempi Thursday, 24 March 2022 07:33 AM

අහිංසක මිනිහෙකුට බඩේපාර ගහන්නයි හදන්නේ. ඒවා අඩු නොකෙරුවට කමක් නැහැ. පස්සේ කියනවා සහන දීලා මෙච්චර පාඩුයි කියලා. සැලැස්මක් නැහැ කොහෙවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site