IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුව සැරිය අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.

ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා  මහත්වරු අදළ පත්වීම් ලිපි ලබා ගත්හ.



අදහස් (6)

සුව සැරිය අලුත් වෙයි

රම්බොඩ Monday, 06 January 2025 04:05 PM

මෙයාලත් කනිකරම සුපුරුදු විදිහට රටම දේශපාලනීකරණය නම් කරනවා. දැනට පේන්න තියෙන්නේ ඒක සහ පහළම මට්ටමේ ඉන්න අයගේ අතිශයෝක්ති ගීත තමයි. නොබැඳුණු මනසකින් බලා ඉමු. හොඳක් කළොත් ඒක රටටනෙ

:       9       29

යෝගා Monday, 06 January 2025 04:40 PM

සුවසැරියත් ඉවරයි. අලුත් අය දාන්නේ හිටපු අය වරදක් කරලා තියෙනවද? නැත්නම් තමන්ගේ ඉත්තා දාලා කීයක් හරි කඩා ගන්නද?

:       18       28

Kamal Koyrala Monday, 06 January 2025 05:48 PM

ඉන්දියාවෙන් නොමිලේ ලැබුනට එහි අයිතිකරු ආර්ථික විශේෂඥ හර්ෂගෙන් ඇහුවද පත්කිරීම් වලට පෙර?

:       17       10

sakraya Tuesday, 07 January 2025 12:44 AM

සුව සැරිය කියන්නේ සීයට ඉන්දියාවෙන් ලැබුණු තෑග්ගක් . ඒකාලේ ඕක විවේචනය කරපු විමලයයි , ජෝස්චර පාදෙණිය ඇතුළු නඩය දැන් කොහෙද? හර්ෂ මේකේ අයිතිකාරයා වෙන්න හැදුවට සැබෑ හිමිකරු සීයා තමයි .

:       0       9

Saman Tuesday, 07 January 2025 04:21 AM

ඕකේ ඉන්න ජේෂ්ඨ විද්‍යා නිලදාරියා කියන අය ඩියුටි රෝස්ටර් එක විතරයි හදන්නේ. මාසයකට ලක්ෂ 4.5 ගෙවනවා. රටේ සල්ලි... මේ ගැනත් හොයා බලන්න.

:       1       5

රුවන් Tuesday, 07 January 2025 12:22 PM

යහපාලන ආණ්ඩුවෙන් කරපු (ඉන්දීයාවේ මෝදීට ස්තූතියි කරන්න ඕනේ) දෙයක්, අගය කරන්න ඕනේ ඒවා අගය කරන්න ඕනේ. හැබැයි පොහොට්ටුවේ උන් කියපු විදියට එදා ඕක ලංකාවට ආවේ නැත්තං අද ලංකාවේ බර ගානක් ජීවිත නැති වෙන්න තිබ්බා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site