
( සිතුම් චතුරංග)
ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි පුද්ගලයකු වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී පොලු මුගුරුවරින් පහරදී ඝාතනය කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ස්ටිස්ටර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයකු වන අතර දින කිහිපයකට පෙර පෙර තමන්ගේ උපන්ගම වන වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයට නිවාඩුවක් ගතකිරීමට සහ කෝවිල් කිහිපයක භාර ඔප්පු කිරීම පැමිණි අයකු බව පොලිසිය සඳහන් කළේය.
පෙරේදා දින පැමිණි කිසියම් පිරිසක් විසින් මියගිය පුද්ගලයාගේ හිසට යකඩ පොලු වලින් පහරදී ඝාතනයකර ඇති බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ වවුනියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයේ පදිංචි සෙල්ලදුරෙයි නිමලනාදන් නමැති 66 හැවිරිදි පුද්ගලයෙකුවේ
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්විස් පුරවැසි ලාංකිකයා කනගරායන්කුලමේදී මරා දමලා