( සුමිත් පොතුපිටිය )
පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිව්වන මහලින් අද පස්වරුවේ ඇදවටී පුද්ගලයකු මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව ප්‍රදේශයේ පදිංචි මෙංචිගේ ලසන්ත රොෂාන් 45 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා සංචාරක හෝටලයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පෙදරේරුවෙකු ලෙසින් රාජකාරි කරන අතර, සේවය කරමින් සිටියදී ඇදවැටී ඇති බව පොලිසිය කීය.
බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා රෝහල් ගතකරන විටත් මියගොස් සිටී බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිව්වැනි මහලින් වැටී පෙදරේරුවා මරුට