
(යොහාන් භාසුර)
සිවිල් සංවිධාන ඔවුන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක්වූහ.
කුරුඳුවත්ත පොලිසිය අසළට පැමිණි පාර්ලිමේන්තුවේ කාවිංග ජයවර්ධන මහතාට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඔවුන්ගේ ගැටලුවට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී විරෝධතාකරුවන් පැවසූහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් මන්ත්‍රී කාවිංගට විරෝධය
Rata Perata Tuesday, 16 January 2024 03:02 PM
සිවිල් සංවිධාන කිව්වට එතනත් දේශපාලනය.නැත්නම් මොකා හරි ප්‍රශ්නේ විසඳන්න උදව් වෙනවා නම් කමක් නෑනේ
අජිත් Tuesday, 16 January 2024 04:49 PM
කාවින්ද ඔය සිවිල් සංවිධාන කිව්වාට ඔතැන වැඩි හරියක් ඉන්න ඇත්තේ නීච ජෙප්පෝ... ඔබ මොකටද ඔය නරකාදී ජෙප්පන්ට උදව්කරන්න යන්නේ. මතකයිනේ අරගලය වෙලාවේ සජිත් එතැනට ගිය වෙලාවේ අර මනුවරණ කියන කෙනා දාලා සජිත්ට පහර දුන්නු හැටි. හැබැයි පච කුමාර එතැනට යනකොට බොහෝම ඉහළින් පිළිගත්තු හැටි කොහොමටත් ඔය ජෙප්පෝ හෙන කුහකයින්... ඔවුන් දන්නවා... කොච්චර සංදර්ශන දැම්මාත් ඔවුන් දිගටම ඉදිරි මැතිවරණවලදී පරාදයි කියලා. මොවුන් දැන් වියරු වැටිලා ඉන්නේ... ඉදිරියේදී තවත් වියරුවෙන් දඟලාවි...!
Kumara Tuesday, 16 January 2024 05:12 PM
මේ අර්බුධ වලට හේතු වුණු සියලුම දේශපාලන කණ්ඩායම් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනවා. හොඳ ප්‍රවණතාවයක්...!
Sanath Tuesday, 16 January 2024 05:13 PM
හොඳ වැඩේ ලකුණු දාගන්න ආවාට. ඔක්කෝම එකට තියලා පරද්දන්න ඕනෑ.