IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සංවර්ධන නිලධාරීහු ‘ඉසුරුපාය’ වටළති

(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)

සංවර්ධන නිලධාරීන් කණ්ඩායමක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැන් පවත්ව උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බව වාර්තා වේ.

රටපුරා පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කීපටක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වන බවත් ඔවුන්ව ගුරුසේවයටට අනියුක්ත කරන ලෙස බලකිරීම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම බවත් දැනගන්නට තිබේ.



අදහස් (5)

සංවර්ධන නිලධාරීහු ‘ඉසුරුපාය’ වටළති

Banda Monday, 02 December 2024 01:40 PM

යකෝ විභාගයක් ලියලා තනතුරකට වරෙල්ලකෝ. උපාධියක් ගත්ත පළියට ගුරු පත්වීම් සඳහා සුදුස්සෝ වෙන්නේ නෑ. සංවර්ධන නිලධාරීන් ගත්තේ උපාධි සහතිකේට විතරයි.

:       7       58

ජයනාත් Monday, 02 December 2024 02:20 PM

ගුරු සේවා ව්‍යවස්ථාව කියවල බලලා උද්ඝෝෂණ කලා නම් හොඳයි. ලංකාවේ තමයි ගුරු වෘත්තීය කොකටත් තෛලය වෙලා තියෙන්නේ. දඟලන අය බලන්න අධ්‍යාපන පද්ධතිය දියුණු රටවල් ගුරු වෘත්තීයට ගන්නෙ කොහොමද කියලා. එහෙම බලලා රටක දියුණු අධ්‍යාපන පද්ධතිය ඇති කරන්න සියලු දෙනා ආකල්ප සංවර්ධනක් ඇති කරගන්න. නැත්නම් හැමදාම උද්ඝෝෂණ කර කර ඉන්න පුළුවන්.

:       3       35

Kazi Shajahan Monday, 02 December 2024 03:20 PM

NPP එකට ඡන්දෙ දුන්නු අපේ සහෝදරවරු ගොඩක් හිටියා... එයාටත් හොඳටම එපා වුණා NPP එක අද වූ සිද්ධියට...

:       21       4

Kamal Koyrala Monday, 02 December 2024 04:44 PM

මේ සියලු දේශපාලන පත්වීම් අහෝසි කර විධිමත් විභාග පවත්වා බඳවාගැනීම් කළයුතු අතර මොවුන්ගෙන් වුණු සංවර්ධනය මොකක්ද කියා ප්‍රගති වාර්තා කැඳවිය යුතුයි.

:       1       18

අරුණි Monday, 02 December 2024 05:05 PM

හදට සෝ ගිනී බඩට සා ගිනි... සහෝදරවරුනි, එන්න අපි යමු ABBA බලලා එන්න...

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 626 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site