IMG-LOGO

සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම්

(රංජන් කස්තුරි)

සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ලබන වාරයේ සිට පාසල්වලට අනුයුක්තකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන  විභාගයකින් එම ගුරුවරුන් තෝරා ගන්නා අතර මුලදි  පරිවාස මට්ටමින් ඔවුන්ට ගුරුපත්වීම් ප්‍රදානය කර ඩිප්ලෝමාව ලබාගත් පසුව ස්ථ්ර සේවයට එක් කරන බව අධ්‍යාන අමාත්‍යවරයා කීය. 

විභාග දෙපාර්තමේන්තුව  පවත්වන විභාගයේ ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබාදෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි. 



අදහස් (4)

සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම්

sharm warn Monday, 09 January 2023 03:58 PM

ඡන්ද ගුණ්ඩු වැහි වහිනවා... හෝ ගාලා. රාජ්‍ය සේවකයන්ට පඩිගෙවන්න සල්ලි නෑ කියලා එක දවසක් කියනවා. අනිත් දවසේ අලුත් රස්සා දෙන්න හදනවා. කාවද මේ රවට්ටන්නේ..? 

:       0       5

LalMonday, 09 January 2023 06:17 PM

JVP guys are always negative

:       3       1

Kapila Monday, 09 January 2023 04:23 PM

ඉතාම හොඳ තීරණයක්. මෙච්චර කල් සංවර්ධන නිලධාරීන් කාර්යාල වල හිටියේ සතියට දවසයි. ගුරු පත්වීම් ගත්විට සතියේ දවස් 5 ම වැඩට යන්න වෙනවා. බොහොම හොඳයි.

:       1       6

Lalla Monday, 09 January 2023 11:44 PM

පාසල්වල උගන්වන්න ගුරු වෘත්තියට ගැලපෙන අය ඕන.මුන් මොනව කරන්නද. පින්පඩි ගන්න හැටියි ගෙවල්වලට වෙලා කාලේ කෑමයි කියල දෙන්නද?.විෂය දැනුම නැති කලා විෂය ධාරාවට භාහිර උපාධිය ගත්ත මහල්ලන් බහුතරය ඕවයේ ඉන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site