IMG-LOGO

ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට වන්දි

(රංජන් කස්තුරි)

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම අනිද්දා (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැම්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11ක් බැගින් වන්දි මුදලක් හිමිවන බවද ශ්‍රී ලංකා මහබැංකුව සුදුසු කම් ලාභී තැම්පත්කරුවන්ට මහජන බැංකුවේ ඔ්නෑම ශාඛාවකින් වන්දි මුදල් ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව කියයි.

තැන්පත්කරුවන්ට ස්වර්ණමහල් ආයතනයද විටින් විට ඔවුන්ගේ තැම්පත් මුදලින් කොටසක් ගෙවා තිබේ.



අදහස් (1)

ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට වන්දි

Chamani Perera Thursday, 08 June 2023 11:36 AM

මට කියන්න ETI තැන්පත් කරුවන්ට මේ මුදල ගන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site