IMG-LOGO

ස්වාධීන වූ මන්ත්‍රීහූ අද ජනපති හමුවෙති

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අද (10) පස්වරු 7 ට පැවැත්වෙන බවත්, එහිදී අන්තර්වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් පෙරේදා (8) දිනයේදී ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙහි ඇති යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඒ යටතේ 20 වැනි සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, අන්තර්වාර පාලනයක් පිහිටුවීම ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කී හිටපු ජනාධිපතිවරයා මෙම අන්තර්වාර පාලනය තුළ කිසිඳු තනතුරක් තම පක්ෂය අපේක්ෂා නොකරන බව ද සඳහන් කළේය.

 



අදහස් (3)

ස්වාධීන වූ මන්ත්‍රීහූ අද ජනපති හමුවෙති

Lalith Sunday, 10 April 2022 02:36 PM

එතකොට කව්ද ඇමතිකම් ගන්නේ. පරණ හොරුමද?

:       0       0

Malika Sunday, 10 April 2022 05:08 PM

මුන් මොනාට ස්වාධීන උනාද? මේ අයගේ ලැජ්ජා නහරේ උපදිනකොටම තියෙන්නේ නැතිව ඇති .

:       0       0

සමන්ත Sunday, 10 April 2022 10:25 PM

කවුරු හරි හිතනවා නම් මේ පිරිස ස්වාධීන වෙලා කියලා එහෙනම් උන්ට වැරදිලා. නෑ මේ පිරිස උත්සහ කරන්නේ ආණ්ඩුව සමග කේවල් කරලා උන්ට නැතිඋන දේවල් ලබාගෙන මේ පීඩාකාරී අසල්මත්, අසාර්ථක පාලනයම ඉස්සරහට ගෙනයන්න. මේ පිර්තුප්පාහි සක්කිලි දේ හොරිකඩයන් කිසිදවසක් විපක්ෂයේ විශ්වාස භංගයට හෝ දෝෂාභියෝගයකට හෝ සහය නොදෙන අතර ,මහජනයා විඳින දුක ගැන උන්ට කිසිම හන්ගීමක් නැති අබ්බගාතයන් පිරිසකි. මුන්ට අගමැති කම් දුන්නද ලෝකේ කිසිම රටක් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ උදව් නොකරන අතර ඔවුන් දැනටම කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ හෝ කරු ජයසුරිය හෝ විපක්ෂයෙන් නායකයෙකු ඉදිරිපත් වන්නේ නම්, දේශපාලන අස්ථාවර භාවය ඉවත් වන්නේ නම් පමණක් උදව් කරන බවය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 943 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1323 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site