(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ජීලේ නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ ප්‍රධාන ගෝලයෙකූ වන චාමර නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
කඩවත ගෝනහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මොහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දී තිබේ.
දැනට ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වූ පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ හා රථ ලබා දීම මොහු විසින් සිදු කර ඇති බවට අනාවරණය වි ඇතැයි පොලීසිය කියයි.
ජීලේ නැමති සංවිදානාත්මක අපරාධකරු විසින් මොහුට දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා දෙන අතර මොහු මේ වන විට ලංකාවේ විවිධ ප්‍රවේශ වලට හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් හා පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ විශාල වශයෙන් සපයා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇතැයිද පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අල්ලයි
chandima Saturday, 09 April 2022 01:10 AM
සංවිධානාත්මක අපරාධකාරයෝ නම් ඔය ඕනෑතරම් ඉන්නේ පාර්ලිමේන්තුවේ...!