
(ටී.කේ.ජී.කපිල)
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙක් සිටියහ.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් ඉතා උසස් ආකාරයෙන් පිළිගැනීම සිදු කෙරුණි.




2025 දෙසැම්බර් මස 18
627
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්විට්සර්ලන්ත සංචාරකයන්ට අලුත් නවාතැන් පොළක්
බද්රානි Thursday, 10 November 2022 07:55 PM
අපේ අය, සුද්දන්ව නම් පිළි ගන්නේ බඩ පිනුම් ගහල නේද? අර මදපෙරදිග සිට මාස්පතා ලංකාවට මුදල් එවන කාන්තාවන්ව රවලයි පලි ගන්නේ? අනේ මෙහෙමත් ගොබ්බ ජාතියක්. එක අතකට අර ස්විට්සර්ලන්තය වගේ රටක මිනිස්සුන්ට පිස්සුද, අච්චර, ඒ රට වටේටම ලස්සන රටවල් තියෙද්දී, මේ නරාවලට සංචාරේට එන්න.. ලංකාවේ හෝටල් කාරයෝ කොවිඩ් කාලේ මොනතරම් මුදලක් ගසා කෑවද අසරණ ශ්‍රී ලාංකිකයින්ගෙන්
Eric m wijeyekoon Friday, 11 November 2022 07:34 AM
මට ගොඩක් සතුටුයි, සුභ පැතුම්
Perera Friday, 11 November 2022 09:24 AM
මුන්ට පිස්සුද ?තෙල් නැවක් ආවම ඒක පිළිගන්නේ බෙරගහලා දාලා.වැක්සින් අරන් ප්ලේන් එකක් ආවම ඒකත් එහෙමයි.සුද්දෝ එක්ක ප්ලේන් ආවමත් ඒකම කරනවා.මල විකාර නේ මේවා
බද්රානිFriday, 11 November 2022 07:24 PM
මේ අයගේ අතට ගානක් කැඩෙනවා නම්, ඕන දෙයක් පෙන්නයි. දේශප්‍රේමේ ඉහට ගහලා සුද්දන්ට බැන්නාට සුද්දන්ගේ සල්ලි වලට නම් හරිම කෑදරයි මොවුන්. දැක්කේ නැද්ද, ලංකාවේ මුස්ලිම් ජනතාවට හම්බයෝ කියලා බැන බැන හිටපු කෙනෙක්, මැදපෙරදිගින් ආපු මුස්ලිම් ධන කුවේරයෙක් ඉස්සරහ දත් තිස්දෙකම පෙන්වා විරිත්තමින් චොරවෙලා ඉන්නවා. මොවුන්ට තලන්න ඕනෑ මඩු වලිගයෙන්...
Vithana Saturday, 12 November 2022 03:04 PM
මේ තනිකරම සුදු හමට තියෙන වහල්කම තමයි. කලුහම තියෙන කෙනෙක් හරි අපේම ලංකාවේ කෙනෙක් හරි විදේශීය පාස්පෝට් එකකින් ආවත් සත පහකට ගණන් ගන්නේ නෑ...