IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි

 

(අංජුල මහික වීරරත්න)

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබිණි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ජාතික ලැයිස්තුවේ ඉහළින්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය වූ ශර්මිලා පෙරේරා මහත්ම මහත්මීන්ගේ නම් සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් මේ වනතුරුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට පත් කරන අය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට  පැමිණ නැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (14)

සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි

Srinath priyantha karunarathna Sunday, 17 November 2024 02:38 PM

අන්තිමට රනිල් ආයෙත් පාර්ලිමේන්තු එන්න ඕනේ කියයි...!

:       11       50

උකුස්‌සා Sunday, 17 November 2024 03:06 PM

ජනතාවනි, පස්ස දොර මුරකරමු...

:       7       31

janahitha Sunday, 17 November 2024 03:33 PM

පොහොට්ටු සොර මුලේ අය නැතිව ඕන කෙනෙක් ආපු දෙන්...

:       4       14

යෝගා Sunday, 17 November 2024 03:47 PM

රනිල්ට අවශ්‍ය වෙලාවට ඉල්ලා අස්වෙන්න කැමැති අයව තමයි පත් කරන්නේ. ඔය නම් කරලා තියෙන දෙන්නා සීට් එකට ඇලෙන දෙන්නෙක්...

:       5       19

kamaniSunday, 17 November 2024 06:20 PM

ඇලුණත්, නැතත් රනිල් හෙට, අනිද්දා හිරේ යනවා. ඒ නිසා එයා ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ.

:       8       13

CRISHAN Sunday, 17 November 2024 03:59 PM

රනිල්ව නම් එවලා අහු වෙන්න එපා.

:       10       25

Jy Sunday, 17 November 2024 04:32 PM

ගියපාර ගේම ගහන්නද හදන්නේ... හැබැයි මේ පාර 134ක් හොයාගන්න ලේසි නෑ රනිලෝ...!

:       7       25

විජිත් Sunday, 17 November 2024 06:16 PM

මහබැංකුව කොල්ලකාපු සීයා ආයෙත් එන්න ආසයිලු.. නමුත් මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශ කළා ලිස්ට් එකේ නම නැති කිසි කෙනෙක්ව පත් කරන්නේ නැහැ කියලා. මේ නාකි හිවලා රටටම කොඩිවිනයක් වුණා...

:       7       21

Kamal Koyrala Sunday, 17 November 2024 06:23 PM

පසුගිය මහමැතිවරණයෙන් පසු තෙපර බබා ඉඳලනේ ආවේ... මේ සැරේත් එහෙමයි. ආවොත් එකම විශ්වාස භංගයයි.

:       4       12

Oscar Sunday, 17 November 2024 07:00 PM

සූත්තර පුංචි ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවට රිංගුවේ 159 ඵකතුවෙලා විශ්වාස භංගයක් ගෙනත් සයිකලය මෑන්ව පෙන්නලා දාන්න. පාර්ලිමේන්තුවට යන නවක සහෝදර සභ සහෝදරියන් ඔබලාගේ රත්තරංමාල පරිස්සම් කරගන්න... ඵ්වා අනුර සහෝදරයාගේ ඔෆිස් ඵකේ පරිස්සමට තියලා යන්න. මාල කඩන්නෙක් ගෝල්ෆේස් පැත්තට බැහැලා.

:       5       8

විජිත් Sunday, 17 November 2024 11:35 PM

ඔව් ඔව් ඔබ හරි , හැබැයි තවත් ඇම්බ්‍රෂ්ටයෝ වගයක් ඇවිල්ලා... එකෙක් නිධන් කඩන හොරසල්ලි ගහන එකෙක් ! තව එකෙක් ඉන්නවා අමු වලෙක්. පක්ෂ මුලස්තානේ කාමරයක, කාමර සුද්ද කරන කෙල්ල සමග ලිංගික ඇසුරක් කරගෙන යද්දී නිධන් කඩන නායකයාගේ බාබර් බිරිඳට අතටම අහුවුණා. නිධන් කඩන්නාගේ පක්ෂයේ තව දොස්තරයෙක් ඉන්නවා. ඒ කාලේ උගේ වැඩේ ගෑනු ඉස්කෝලවල තාප්පවල කුණු හරුප ලියන එක. ලියලා අහුවුණාම පොලිසියට ගෙනැහිල්ලා නිර්වස්තර කරලා බාල්කයේ එල්ලලා ඉන්දැද්දී රනිල් සීයා තාත්තත් එක්ක ගිහිල්ලා බේරාගත්තා. බලාගෙන ඕකා පාර්ලිමේන්තුවේ තාප්ප, බිත්ති වල කුණුහරුප ලියන්න බැරි නැහැ. ඒ මදිවට එකා පැරෂුට් කාරයෙක්ලු ඒ ප්‍රදේශයේ මිනිස්සු මිනිහාට කැමැති නැහැලු...!

:       0       0

Wsruna Sunday, 17 November 2024 08:52 PM

සාගලයි, රවියි, දිනේශුයි, ටිරානුයි සීතල යුද්ධයක්ලු, රනිල්ගේ සහාය සාගලටයි ටිරාන්ටයිලු, පාර්ලිමේන්තු යන කණ්ඩායමේ නායකත්වයට සාගල සුදුසුයිලු...

:       0       0

Asela Sunday, 17 November 2024 09:58 PM

නීති සම්පාදනය කරන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි.

:       0       0

Rohana Monday, 18 November 2024 09:25 AM

සැලැස්ම ඇත්තේ රනිල් ජාතික ලැයිස්තුවට රිංගවන්නේ මොන ක්‍රමයටද කියල හොයල බලල ඒ අනුව ජාතික ලැයිස්තුව නම්කරන්න. හැබැයි මේ සැරේ වැඩිම ඡන්ද 4 යි ජනාධිපති තනතුරට ලැබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site