
නඩුකටයුත්තක් සඳහා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ සිරි මැදිරිය තුළ රඳවා සිටි සැකකරුවක් සිර මැදිරියෙන් පිටතට පැන අධිකරණ ශාලාවේ සිට තරුණ නීතිඥවරියක බදාගත් බව කියන සැකකරු එම චෝදනාව සම්බන්ධයෙන් ලබන 25 වැනි දා තෙක් රිමා්ඩ්බාරයට පත් කර ඇත.
මේ හේතුවෙන් අධිකරණය තුළ කලබලකාරී තත්ත්වයක් ද ඇති විය. අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරු, බන්ධනාගාර නිලධාරීහු හා පොලිසිය මහතා පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර යළි සිරමැදිරියට දැමීමට පියවර ගත්හ.
සැකකරු එච්.එම්. ලලිත් සඳරුවන් නමැති අයකු බව ද පොලිසිය කියයි.
(ජේ.ඒ.එල් ජයසිංහ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිර මැදිරියෙන් පැන නීතිඥවරියගේ බෙල්ල මිරිකලා
Sobhitha Wednesday, 18 October 2023 09:23 AM
දැං මේ අහිංසකයා ගංජා ළඟ තබාගැනීම කියන සුළු වරද කෙසේ වෙතත්, මිනි මැරීමට තැත් කිරීම වගේ වරදකට නඩු පවරලා අවුරුදු ගානකට හිරේ දායි
fairoosWednesday, 18 October 2023 04:06 PM
කවුද අහිංසකයා...?