(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයි හෝමාගම රෝහල් පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම තාක්ෂණ ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 25 ක් වයස කටුගම්පල ගේ මලිත් යශෝධ නෙමැති සිසුවාය.
මෙම සිසුවා කටුපොත පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි මෙම සිසුවා කඩිනමින් රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි රෝහල් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද තුන් වෙනි දින පැවැත්වීමට නියමිතව තිබේ.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සිසුවා මැරී වැටෙයි
Lal Tuesday, 03 January 2023 09:03 AM
නවක වදය හේතුවෙන් ...... අපරාධකරු අත්අඩංගුවට ගන්න.
sharm warn Tuesday, 03 January 2023 09:23 AM
කොවිඩ් 3 වන එන්නත ගහපු කෙනෙක් ද කියල බලන්න..