
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සරසවි සිසුන් කිහිපදෙනෙක්ට හා සුළු සේවකයින් කිහිප දෙනෙකුට හෙරොයින් මත්කුඩු ලබාදීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
සරසවියෙ පිරිමි නේවාසිකාගාරයක් ආසන්නයේ සැකකටයුතු අන්දමින් සැරිසරන පුද්ගලයෙකු සිටින බවට ලද රහසිගත තොරතුරක් ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
සරසවිය තුළ සිටි සැකකරු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සරසවි සිසුන්ට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත් මොහුට මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර පුද්ගලයා විසින් සිසුන්ට ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් දෙන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගත් බවත් පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 17
16
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සරසවි සිසුන්ට මත්කුඩු අලෙවිකළ දෙන්නෙකු අල්ලයි