IMG-LOGO

සරසවි දෙකකට අලුත් ප්‍රධානීහු පත්වෙති

(ඩයනා උදයංගනී)

නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිව‍රයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී  අද (7) පෙරවරුවේ භාර දී ඇත.

දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි ජනිතා ලියනගේ මහත්මිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිධූරයට පත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වී තිබිණි. 



අදහස් (5)

සරසවි දෙකකට අලුත් ප්‍රධානීහු පත්වෙති

sam Tuesday, 07 June 2022 01:20 PM

කෙට්ටු වෙලා

:       1       2

sharm warn Tuesday, 07 June 2022 01:29 PM

මේ උගත් මිනිස්සු මෙච්චර දෙකට නැමෙන්නේ ඇයි ?තනතුරක් දුන්න සතුටටද?

:       1       14

gagana Tuesday, 07 June 2022 02:39 PM

එතකොට කොළඹට සිවුරු ගමට කෝට් ?

:       3       2

Pushpa Tuesday, 07 June 2022 03:15 PM

ශ්‍රී ලාංකික උගතුන්ට අධ්‍යාපනය විසින් කොන්දක් දුන් කාලයකට ලංකාව දිව්නු වේවී… මේ සියලු ප්‍රශ්ණ වලට මුල උගතුන් ධෙෙර්යමත්ව හොඳ නරක වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වීමයි.

:       1       6

Lalith M Wednesday, 08 June 2022 07:00 AM

කඩේගිය කහකඩයෝ හිඟ වෙලා වගේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 383 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 269 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site