(ඩයනා උදයංගනී)
සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට මොහොතකට පෙර ආරම්භ විය.
දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සර්ව පාක්ෂික සමුළුව ඇරැඹෙයි
fairoos Wednesday, 23 March 2022 12:44 PM
මේක ආණ්ඩුවක් නෙමෙයි, පාණ්ඩුවක්...
Soma dubai Wednesday, 23 March 2022 01:26 PM
බැසිල් ඇමැතිගේ අදහස් මෙම සමුළුවට ඉතා වැදගත්...
susantha Wednesday, 23 March 2022 03:59 PM
ඔව් මොල හතක්ම තියෙනවනේ...!
siri Wednesday, 23 March 2022 05:31 PM
"මෙතන ඉන්නේ පක්ෂ දෙකතුනක කට්ටිය විතරයි. සැබෑ "සර්ව පාක්ෂික සමුළුව" තියෙන්නේ නුගේගොඩ" කියලා සමහරු කියන්නේ මොකද කියලයි මම මේ කල්පනා කරකර ඉන්නේ...?