(සුජිත් හේවාජුලිගේ )
උතුරේ ගැටලුව විසඳීම සඳහා ජනතා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුව ට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මේ අතර මෙම සමුළුවට සහභාගී වන්නේ දැයි සමගි ජන බලවේගය හෙට(26) තීරණය කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
මෙම සර්ව සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට( 26) පැවැත්වීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ නෑ
මැක්ස් Tuesday, 25 July 2023 12:07 PM
ඕවට යන්නෙපා හිටපු මන්ත්‍රීතුමා. ගියොත් තමන්ගෙ අදහස් දෙන්න වෙනවා. ඊට ලේසියි එළියෙ ඉඳන් විවේචනය කරන එක. පුරැදු වැඩෙත්නෙ.
Aravinda MonarawilaTuesday, 25 July 2023 01:07 PM
රට කෑව හොරුන්ට, තක්කඩින්ට උපදෙස් දීලා වැඩක් නැහැ කියලා ‘‘සමහරක්‘‘ දන්නේ නැහැ...
P.D Goonawardena Tuesday, 25 July 2023 02:24 PM
කවුද සිප්පි කටු කෑලි වලට ආරාධනා කරපු එකා.....
කිරිපුතා Tuesday, 25 July 2023 03:06 PM
මොනාටවත් යන්නෙ නෑ. කටවල් උල් කර කර කෙප්ප ඇදබානව විතරයි. කටින බතල හිටවනවනවා.