IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සරත් වීරසේකර ගත් තීරණය

(ඩයනා උදයංගනී)

නව කැබිනට් මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබානොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

රටේ පවතින වත්මන් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, රටේ ඒකීයභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් සැමවිටම පෙනී සිටි තමන් ඉදිරියටත් එට සහ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකරන බව ද ඔහු සදහන් කරයි.

 



අදහස් (12)

සරත් වීරසේකර ගත් තීරණය

IMF Sunday, 17 April 2022 04:25 PM

රටට කෙලවෙලා තියෙද්දි වගකීමක් අරගෙන රට ගොඩ දාන්න බලනවා වෙනුවට කර අරින්නද ඡන්දෙ අරන් පාර්ලිමේන්තු ගියේ..?

:       16       35

Hafeel Monday, 18 April 2022 07:53 AM

මෙයාගේ කයිවාරු පමණයි. මෙයා පුස් වෙඩිල්ලක්. දැන් තේරනවා නේද යුද්ධය මෙහෙයැවුවේ සහ යුද්ධයට නායකත්වය දුන්නෙත් අවංකව කවුදැයි කියලා... බැරි වෙලාවක් හෝ මෙයා යුද්ධයට නායකත්වය දුන්න නම් මොකක් හරි වෙලා ඇති...

:       3       3

Buddika Sunday, 17 April 2022 05:55 PM

මෙතෙක් කල් කරපු ටික මදැයි. කොහොමත් ගම්වලට යන්නත් බෑ නේද ගුටි නොකා...?

:       3       47

Sunil Sunday, 17 April 2022 05:59 PM

රට තවත් අගාධයට හෙලනවා මිසක් මෙයාටත් කළ හැක්කක් නැහැ...

:       4       41

අද දිවයින... Sunday, 17 April 2022 06:52 PM

ශ්‍රී ලංකාවට ඩොලර් අඩුවුණේ ද්‍රවිඩ ජන සංහාරය සහ උතුර මිලිටරි කරණය කිරීම නිසා යැයි කොටි ඩයස්පෝරාව පවසයි. සිංහලයින් එකිනෙකා සටන් වදිනවා.

:       20       17

Chamila Monday, 18 April 2022 06:30 AM

ලොක්කා වගේම තමයි. රටේ තත්ත්වය නිසා මගේ වගකීම් වලින් ඉවත් වෙනවා.. හැබැයි වරප්‍රසාද ටික අත අරින්නේ නැ. ඕක කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න කියලා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වුණා නම් හරිනේ...

:       1       2

Jagath Monday, 18 April 2022 07:33 AM

දැන් ඔය දේශපාලුවෝ කිහිපදෙනෙක් තනතුරු බාරගන්නේ නැහැ කියලා ප්‍රසිද්ධ කරලා තියෙනවා නේද? ඔය කියනදේ නොවේ හිත ඇතුලේ තියෙන්නේ..., ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ වෙන ලොකුගේමක්...!

:       1       0

jayath Monday, 18 April 2022 10:14 AM

එහෙම කරන්න එපා. ඔබ වැනි කෙනෙක් මේ වෙලාව මගහැරීම ජාතියට කරන අසාධාරනයක්.. අඩුගණනේ කාන්තා ඇඳුම් පිළිබඳව කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් වත් ඇති කරලා ඒකවත් බාරගන්න. ඔබ ඉතිහාසගත වෙනවා නියතයි...!

:       2       8

sharm warn Monday, 18 April 2022 11:53 AM

පොරක් කියලා හිතන් හිටියට කරන්න පුලුවන් අටමගලයක් නැහැ කියලා තේරුම් ගත්තු එක ලොකු දෙයක්.. අර මහ එවුන් දෙන්නටත් පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ. අඩුගානේ එහෙම සේවයක්වත් කරනවද රටට?

:       1       0

Shan Monday, 18 April 2022 12:26 PM

මන්ත්‍රී කමෙනුත් අයින් වුණොත් ටිකක්හරි කරපු පවු නැති වෙයි...

:       1       2

susantha Thursday, 21 April 2022 07:24 PM

ලංකා‍වේ යුද්ධ කරන්න පුළුවන් අයට රට පාලනය කරන්න බෑ. එ‍හ‍ෙම හිතලා තමයි 69 ලක්ෂයක් ක‍ෙළවා ගත්ත‍ේ....!

:       0       0

Siri Thursday, 21 April 2022 10:37 PM

නරියා උඩ පනින්න බැරි වුණාම මිදි , තිත්තයි.. කීවලු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site