
(ප්‍රසාද් රුක්මල් සහ නිශාන්ත කුමාර)
බදුල්ල සොරණාතොට කන්දේ අද (10) පස්වරුවේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .
සොරණාතොට වැඩිහිටි නිවාසය ආසන්නයේ පිහිටි මෙම කන්දේ ගින්න හදිසියේ හටගෙන ඇති අතර පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ ගින්න කැලෑවේ සීග්‍රයෙන් පැතිර යමින් තිබූ බවත් ,එළදලුව යුදහමුදා කදවුරේ නිලධාරීන් පැමිණ කොල අතු භාවිතා කරමින් ගින්න නිවාදැමීමට කටයුතු සිදු කල බවත් හෙතෙම කීය .
කිසිවෙකු විසින් පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කන්දට ගිනිතබන්නට ඇතැයි සැකකරයි .
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරණාතොට කන්දේ අක්කර 10 ක් විනාශයි