(යොහාන් භාසුර)
බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් පාලනය කිරීමේ පියවරක් ලෙස සොරකම් කර ගරාජ්වලට ගෙන එන වාහන පිළිබඳ තොරතුරු දෙන ගරාජ්හිමියන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිසිය තීරණය කර තිබේ.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය පිළිබඳව ගරාජ්හිමියන් දැනුවත් කිරීමට පසුගිය සතියේ පියවර ගත් බවත්ය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සොරාගත් වාහන ගැන තොරතුරුවලට මුදල් ත්‍යාග