IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සොරගුණේ විදුහලේ පන්තියක් වහයි

(සමන් පාලිත නානායක්කාර )

ළමයකුට කෝවිඩ්  ආසාදිත බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන  කාර්යාලය ට අයත්  සොරගුණේ මහා විදුහලේ දහය බී ශ්‍රේණිය අද (15 ) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව විදුහල් බලධාරීහු පැවසූහ. 10බී ශ්‍රේණියේ ශිෂ්‍යයකුට සහ ඔහුගේ පියාට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ අතර එම විදුහලේ උසස් පෙළ පන්තියක ශිෂ්‍යාවකගේ මවටද කෝවිඩ්  ආසාදිත බව හඳුනා ගැනීම නිසා උසස් පෙළ අංශයේ සිසුන්  කිසිවකු අද පාසලට නොපැමිණි බවද එම විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

10 බී ශ්‍රේණියේ දූදරුවන්ගේ සහ ඉකුත් සතියේ එම දූදරුවන්ගේ පන්තියට ඉගැන්වූ ගුරු භවතුන් අද (15 ) හල්දුම්මුල්ල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ඇන්ටිජන්  පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

 



අදහස් (0)

සොරගුණේ විදුහලේ පන්තියක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site