
(සනත් ගමගේ)
සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත් අඩංගුවට ගෙන ඇත.
මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සතිපොල හා සුපිරි වෙළඳසැල්අසල නතර කර ඇති මෙම වර්ගයේ යතුරු පැදි විවිධ ප්‍ර දේශවලින් සොරකම් කර ගාල්ල හා මාතර ප්‍ර දේශවල ස්ථාන දෙකකට අලෙවි කර තිබියදි පොලිසිය සොයාගෙන ඇත.
මෙම යතුරු පැදි හිමිකරුවන් අදාළ පොලිසියට කරන ලද පැමිණිලි මත සි.සි ටී.වි දර්ශන පරීක්ෂාවන් ඔස්සේ පුද්ගලයින් හඳුනාගත් පොලිසිය (26) අම්බලන්තොට සති පොල පැවැති දිනයේ ආවේක්ෂණ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන්ට සැකසහිත එක් පුද්ගලයෙක් සම්බන්දයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරකම් කළ යතුරුපැදි සමඟ හතරක් අල්ලයි