IMG-LOGO

සියනෑ ගුරුවිද්‍යාලයේ සේවකයා කසිප්පු පෙරලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය පරිශ්‍රය තුළ රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි ජලනල කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ ජලනල කාර්මිකයකු බව පොලිසිය කියයි.

එම සැකකරුගේ බිරිඳ සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාපීඨයේ සුළු සේවිකාවක් ලෙස සේවය කරන තැනැත්තියක බවත් ඇයද අධ්‍යාපන විද්‍යාපීඨයට අයත් වෙනත් නේවාසිකාගාරයක නේවාසිකව සිටින තැනැත්තියක් වූ බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම වැටලීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයකු  පරික්ෂා කළ අතර ඔහු සන්තකයේ තිබී කන්සා ග්‍රෑම් 2 ක් සොයා ගැනුනු අතර ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු ද සියනෑ ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ කම්කරු සේවකයකු බව ද පොලීසිය සඳහන් කළේය.



අදහස් (1)

සියනෑ ගුරුවිද්‍යාලයේ සේවකයා කසිප්පු පෙරලා

Bamunuarachchi Wednesday, 12 April 2023 06:42 AM

එතනෝල් බොන්න අපි මොකටද විසාල මුදලක් වියදම් කරන්නේ. මෙන්න බඩු . අපිටත් සේවයක් එයාටත් ආදායමක්.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site