IMG-LOGO

සියනෑ කුමාරි බෙම්මුල්ලේ නතර වෙයි

(ඩයනා උදයංගනී සහ තිලකරත්න දිසානායක)

මහනුවර සිට මාතර බලා ධාවනය වූ 'සියනෑ කුමාරි' දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

පසුව මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියක ආධාරයෙන් රැගෙනවිත් නව ඇන්ජිමක් සවිකර ධාවනය කරවන විට පැය දෙකකට වැඩි ප්‍රමාදයක් සිදුව තිබිණි.

මහනුවර දළඳා පෙරහැර නැරඹීමට ගිය ජනතාව හේතුවෙන් දුම්රියේ විශාල පිරිසක් සිටි අතර ඔවුන් මෙන්ම සෙසු දුම්රියවලින් රාජකාරී සඳහා යාමට පැමිණි මගීන්ට ද මේ හේතුවෙන් පැය කිහිපයක් රස්තියාදුවීමට සිදුවිය.

 



අදහස් (1)

සියනෑ කුමාරි බෙම්මුල්ලේ නතර වෙයි

D.P.Liyanage Friday, 12 August 2022 02:52 PM

"සියනෑ කුමාරි" කියල දුම් රියක් නිළ වශයෙන් නම් කොට නැත

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 302 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 483 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 192 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site