
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
ගෝනා මස් සහ අන් තටිටුවක් සමග මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි.
සමනල වැව ගලගම ප්‍රදේශයේදී එම අත්අඩංගුවට ගැනිම සිදු කල බව පොලිසිය පැවැසීය.
හෝර්ටන් තැන්න රක්ෂිතයේ ගැවසෙන ගෝනුන් මරා මෙලෙස මස්වලට අලෙවි කරන බවට මුලික විමර්ශනවලදි අනාවරණය වු බව පොලිසිය පැවැසීය.
පසුව සාමවිනිසුරැවරයාගේ නිවාස පරික්ෂා කිරිමෙිදි බලපත්‍ර සහිතව ළඟ තබාගත් තුවක්කුවකු ද තිබුණ බව පොලිසිය පැවැසීය. එම තුවකුක්කුවෙිි නිතිමය තත්ත්වය කුමක් සැයි අනාවරණය කර ගැනිම සදහා ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් වරිය දැනුමිවත් කිරිමට කටයුතු කල බව සමනල වැව පොලිසිය පැවැසිිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාම විනිසුරු වැඩේ හරියටම කරලා
සුනිමල් Tuesday, 18 July 2023 12:35 PM
සාම විනිසුරු පදවියට පත්කිරීම කරන්නෙ දේශපාලුවන්ට හිතවතුන් තමයි එහෙම නැතුව ගමේ නගරයේ ජනතාවට සේවයක් කරන සාධාරණව සිටින අයට දෙන්නෙ නැහැ ඇත්තටම ග්‍රාම නිළධාරින් වෙතින් තොරතුරු අරගෙන ඔය තනතුර සදහා තේරීම කලොත් හොදයි
දිලන්ත Tuesday, 18 July 2023 07:35 PM
එහෙම නැත්නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ග්‍රාම නිළධාරින් වෙතින් නාමයෝජනා අරගෙන සාකච්ඡා කර නිර්දේශ කිරීමක් කලොත් ගමේ අවශ්‍යතා අනුව බෙදීයන ආකාරයට පත්කලොත් හොදයි කියලා හිතෙනවා
de silva berlin Tuesday, 18 July 2023 08:15 PM
සාම විනිසුරු වරුන් පත්කරනකොට උසාවියකින් වරදකරු නොවුන ,අපොස සාමාන්‍යපෙළ සමත් පුද්ගලයන් වියයුතු කියලා නීතිපොතට වගන්තියක් ඇතුලත් කළා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා