IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෑම විනාඩි හතරකටම කොවිඩ් මරණයක්

කොවිඩ් රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළත් තවමත් සෑම විනාඩි හතරකට සැරයක් කොවිඩ් රෝගය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ මියයන බව නිල වාර්තා පෙන්වා දී ඇත.

වෛරසය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැති අතර අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සහ එන්නත්කරණය අවම  රටවල් තවමත් කොවිඩ් රෝගය හේතුවෙන් අවදානමේ පසුවන බව එම වාර්තාවල සඳහන් වේ.මතු වී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් බොහෝ පිරිසකට අඩු අවදානමක් ගෙන දෙන නමුත් කොටසකට දැඩි අවදානමක් ගෙන දෙන වෛරසයක් හසුරුවන්නේ කෙසේද යන්න බව විශේෂඥයෝ පවසති.දැඩි අවදානමට ලක් වන පිරිස බොහෝ පිරිස් අනුමානය කරනවාට වඩා වැඩි පිරිසක් බවද එම විශේෂඥයන් පවසා ඇත.

පසුගිය වසරේ ඇමෙරිකාවේ සිදු මරණ අතුරින් තෙවැනි ස්ථානයට වැඩිම මරණ ගණනක් සිදුව ඇත්තේ කොවිඩ් රෝගය නිසා බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.ඇමෙරිකාවේ පසුගිය දත්ත වලට අනුව කොවිඩ් රෝගයට ඉදිරියෙන් සිටින්නේ පිළිකා සහ හෘද රෝග පමණක් බව වෛද්‍යවරු පවසති.

034



අදහස් (0)

සෑම විනාඩි හතරකටම කොවිඩ් මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site