IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සීමා නිර්ණ වාර්තාව පැත්තකට දායි

(සුජිත් හේවාජුලිගේ )

සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය

එම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිඳියා ක්‍රියාදාමයට ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන බවද  ඔහු සඳහන් කළේය

එමගින් පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරි තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු පැවසූවේය



අදහස් (4)

සීමා නිර්ණ වාර්තාව පැත්තකට දායි

කාළකණ්නි Friday, 28 July 2023 12:38 PM

අපරාදේ, ජනතා මුදල් නාස්තියක් කියලා පේනවා... ඇත්තටම මෙහෙම කරන්නේ තම තමන්ගේ වාසියට මිස රටේ යහපතට නම් නොවෙයි... මුන්දැලා හිතන්නේ ජනතා මුදල් නොවෙයි. ඒවා උන්ගේ අමමගේ අප්පගේ බූදලේ කියලා හිතාගෙන වගෙයි... මේක පැත්තකට දානවා කියන්නේ නිකම්මු 8000 ක් නැවතත් නඩත්තු කරනවා කියලා නේද?

:       1       29

Rata Perata Friday, 28 July 2023 01:57 PM

මොන කාලකණ්ණි පාලකයින් රැළක්ද අපේ රටේ ඉන්නේ? මේ විදිහට ගියොත්නම් ලංකාව කියන රටක් ඉතිරිවෙන්නේ නැහැ.

:       1       21

පැරකුම්Saturday, 29 July 2023 04:28 PM

වැරැද්ද පාලකයින්ගේ නොව එවන් දූෂිතයින් බලයට පත්කරන අමනයින්ගේ බව වටහාගත යුතුයි...!

:       0       0

සල්ලි Saturday, 29 July 2023 03:25 PM

මේ පුංචි රටට ජනාධිපති කෙනෙක් විතරක් ඇති. ඔබලාගෙනුත් වැඩක් නෑ වක්කුඹුර.. රට වෙනුවෙන් ඩොලර් 1ක් උපයලා තියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site