IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට  පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම  යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන්  මහතා යෝජනාව ස්ථිර කළේය.

91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන්  මහතා මේ වනවිට අසනීප තත්ත්වයෙන්  පසුවේ.



අදහස් (10)

සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු

Gayan Thursday, 25 April 2024 11:59 AM

බලන්න අවුරුදු 91 වෙලත් මහජන සේවයට තියන කැමැත්ත .මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැතිව ගෙදර ඉඳලත් රට හදන්න ප්ලෑන් කරන හැටි

:       4       41

rattu Thursday, 25 April 2024 12:01 PM

පඩි දිදී තියාගන්නම වටිනා කුහක මිනිහා .වෛරය වපුරපු එක විතරයි කරේ .නෙදකින් .මනුස්ස්සකම් විතරයි දැක්කේ

:       8       29

Sanath Kandy Thursday, 25 April 2024 12:19 PM

දෙමළ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය පිළිබඳ විශ්වාසය යළි ගොඩ නැගූ ඉතාමත් ගෞරවණීය දේශපාලනඥයෙක්.

:       21       9

පිටරටවැසියා Thursday, 25 April 2024 12:21 PM

දැන් මේ ඔක්කොම ගෙවන්නේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු එක්කෙනාගේ පඩි තකෙන්ද?

:       4       21

අජිත් Thursday, 25 April 2024 05:44 PM

ඒක ඔයාගේ අම්මා හරියට දන්නවා ඇති...

:       3       1

Bamunuarachchi Friday, 26 April 2024 04:14 AM

අජිත් සම්බන්ධන්ගේ පුතෙක්ද කියලා හිතෙන්නේ මට විතරද?

:       0       1

geeth Thursday, 25 April 2024 12:38 PM

වයසත් 91 නම්, ඉන්නත් අමාරු නම්, ඇයි තවත් බදාගෙන ඉන්නෙ. නම්බු පිටින් ඉල්ලා අස්වෙලා වෙන කෙනෙකුට දුන්න නම් ඉවරයිනේ

:       4       20

Perera Thursday, 25 April 2024 01:51 PM

සාමාන්‍ය විශ්‍රාම වයස පහුවෙලා අවුරුදු 31 කුත් ඉක්මවලා

:       3       16

Chinthaka Friday, 26 April 2024 10:09 AM

ඕවා මොනවාද, 2048 වෙනකල් ඉන්නත් එක්කෙනෙක් බලාගෙන ඉන්නේ...!

:       0       0

Asanga samantha Sunday, 28 April 2024 10:55 AM

මේවා අපේ මුදල්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 266 1

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 165 1

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 490 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි
2024 මැයි මස 04 301 0

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක


රටේ ජනගහනය අඩුවෙලා
2024 මැයි මස 04 1383 9

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා


මාවුස්සාකැලේ පතුලටම හිඳේ
2024 මැයි මස 04 898 0

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 474 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1923 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1694 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site