IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි  ජනාධිපතිවරණයට  ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී අද (21)ඒකමතිකව සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.



අදහස් (8)

සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා

සෙනෙවිරත්න Sunday, 21 July 2024 09:09 PM

රණතුංගල වැටිච්ච තැන, බැංකු හොරා කියල කිව්වෙ බොරුවටද එහෙනම්, එහෙම කියපු කතා වලට රැවටිල ඡන්දෙ දීපු අයට දැන් අනේ මෙයා නෙවෙයි බැංකු හොරා කියල කියනවද?

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 21 July 2024 09:49 PM

හරි ඔයා එන්න, අපිත් සුදුසු පිලිතුරුක් ඔයාට දෙන්නම්

:       0       2

Chandani Sunday, 21 July 2024 11:27 PM

මේ අහන්න සීයේ, ඔයාගේ වටේ ඉඳගෙන ඔයාගෙන් වරප්‍රසාද ලබන බලු මැක්කො වගේ ඔවුන් තමයි ඔයාව අවුස්සන්නේ, එහෙම නැතිව රටේ මිනිස්සුන්ට නම් ඔයාව තිත්තවෙලා ඉන්නේ. හොඳයි ඔයා සුදුසු වෙලාවක උත්තර දෙන්නකෝ . අපිත් ඔයාට " හොම්බෙන් යන්නම " සුදුසු පිළිතුර දෙන්නම්... ඔය තැන තැන බොරුවට කෑ ගහ ගහ, බොරු කිය කියා ඉන්න වෙලාවේ නරකද අංගොඩ පිස්සන් කොටුවට ගිහින් ඔයාගේ මොලය පරික්ෂාකර ගත්තොත්?

:       0       2

Asela Monday, 22 July 2024 06:27 AM

ජනපති සටනින් රනිල් ඉවත්වෙයි. පක්ෂය සහ රට වෙනුවෙන් ගත් තීරණයක්....!

:       0       4

දිගම්පතහා මුදියන්සේ Monday, 22 July 2024 08:22 AM

ඉදිරියේදී ජනතාව සුදුසුම පිළිතුර දෙන්න සැදී පැහැදී සිටී. එතෙක් ඉවසන්න.

:       0       5

පුරවැසියා Monday, 22 July 2024 08:25 AM

මුංම එකතු වෙලා 2019 දී හිල් තියෙන ව්‍යවස්ථාව ක් හදලා දැන් ඒ හිලෙන් රිංගලා රටේ ජනතාව ගේ මුදල් නැවතත් කාබාසිනියා කරන්නයි හදන්නේ මේවා අනුමත කරන මොලේ කලඳක් නැති එවුනුත් රටේ ඉන්න එකයි කරුමේ

:       1       4

fairoos Monday, 22 July 2024 11:09 AM

ඕකත් පැරදිලාම විශ්‍රාම ගියානම් හරි .වැඩිම වාර ගණනක් පැරදුනු අපේක්ෂකයා

:       2       8

රුක්ෂාන් Monday, 22 July 2024 02:06 PM

මිනිස්සු මොනවා කීවත් මේවගේ දක්ෂ බුද්ධිමත් ජනාධිපති කෙනෙක් ලංකාවේ බිහිවෙලා නෑ. මේ පාර රනිල් දිනනවා කව්රු මොනවා කීවත් කියලා වජිර මහත්තයා කියනවලු.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site