(ඩී.ජී.සුගතපාල)
සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සම්භාහන සේවකයකු අද අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
සම්භාහනය කරවා ගැනිම සඳහා තමා උණවටුන මැටරඹ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ බවත් එහි සේවකයකු සම්භාහනය කරමින් සිටියදි ඔහු ඇඟිලි තුඩුවලින් තමාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කොට ලිංගික අතවරයක් සිදුකල බවත් පවසා 65 හැවිරිදි ජරමානු ජාතික කාන්තාව හබරාදුව පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ඇය සම්භාහනය කරන ලද ඉමදුව හවපේ ප්‍රදේශයේ පදිංචි 45හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සම්බාහනය අස්සේ ජර්මන් කතට අතවර කරලා