
(යොහාන් භාසුර)
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාට දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් අද (2) අවසන් ගෞරව දැක්වූහ.
සම්පන්දන් මහතාගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහාචාර්ය ජී. එල්. පීරිස්, තිස්ස අත්තනායක, දයාසිරි ජයසේකර සහ වජිර අබේවර්ධන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බන්දන්ට ගෞරව කරන්න දේශපාලන සගයෝ එති
Lakmal Tuesday, 02 July 2024 06:54 PM
රට කාවා තවත් එක පෙරේතයෙක්