(යොහාන් භාසුර)
සමූපකාර ව්‍යාපාරයට රජයෙන් බලපෑම් වන්නේ නම් රජය එහි පාලනයෙන් ඉවත් වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශක්තිමත් සංවිධාන ව්‍යුහයකින් ක්‍රියාත්මක වන සමූපකාර ව්‍යාපාරයේ හිමිකම් වෙන්කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව කී අමාත්‍යවරයා ආණ්ඩු ලෙස එහි පාලනයට මැදිහත්වීමෙන් එම ව්‍යාපාරයට බලපෑමක් වන්නේ නම් රජය එහි සිටීම ඵලක් නොමැති බව ද සදඟන් කළේය.
අග්‍රාමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තමන් මේ පිළිබඳව සාකච්ඡා කළ බව ද වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක්