
(යොහාන් භාසුර)
අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත් සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අරණායක, සුනන්ද රඟහලේ පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ සදහන් කළාය.
දීර්ඝ කාලයක සිට කළ උත්සාහයෙන් නිසි තැනට ඇවිත් තිබෙන අතර රට නිවැරදි මාවතට ගත යුතු බවත් සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් සිටිය හැකි රටක් නිර්මාණය කිරීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.
ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කිරීම සහ වැරදි නිවැරදි කරීමේ කටයුතු කළ ද එය ආණ්ඩුවකට පමණක් කළ නොහැකි බවත් රජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතු බවත් අග්‍රාමාත්‍යවරයේ වැඩිදුරටත් සඳහන් කළාය.

2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමුපකාර නවීණ ලෝකයට ගැළපෙන ලෙස හදනවා
රම්බොඩ Monday, 03 March 2025 04:41 PM
සතොස කියනනේ රටට හොඳම සේවයක් කළ ආයතනයක්. පසුගිය වසරවල එහි නවීකරණය වූ ශාඛා විවෘත වෙලා තියෙනවා. එය තව තවත් දියුණු තත්ත්වයකට පත් කළහොත් සමාජයටම ලොකු මෙහෙවරක් කළ හැකියි. දේශපාලනය පමණක් නොව නිළධාරීන් ද අවංකව වැඩ කළ යුතුයි.
saman Tuesday, 04 March 2025 02:53 AM
මොනවා කිව්වාත් මාතර සමුපකාරය පාතාල සභාපතිගෙන් ගලවාගන්න නෑ. මොකද මාතරින් ඉල්ලා අසාධාරණයට කතා කරන ඇමැතිලාට සල්ලි විසිකරපු හින්දා කියලා මිනිස්සු කියනවා
සිංහල නිංජා Tuesday, 04 March 2025 03:57 AM
හැම සමුප කාරයක්ම පිටුපස බාර් එකක් සමඟ මසාජ් කිලික් එකක් දානවා. පහුගිය ආණ්ඩුවල එවුන්ට ඇඩෙන්ඩ.
සාලිය Tuesday, 04 March 2025 07:50 AM
සුද්ධ කල වියලි හාල්මැස්සන් කිලෝ එකක මිල 4,000ක් විතර , ටිකක් අඩු කරලා දෙන්න බැරිද?
pj Tuesday, 04 March 2025 11:57 AM
පෙරට ඇවිත් දික්කරගෙන ඉන්න. ඉබේම හම්බුවෙයි...
අමල් Tuesday, 04 March 2025 02:41 PM
ඔය ඉස්සරහම පේලියේ කෙරවලේ වාඩිවෙලා ඉන්න, අළුපාටට හුරු නිල්පාට සාරියක් ඇඳන් ඉන්න මෙනවිය වහාම අගමැතිණියගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට වාර්තා කරන්න ! මේක අගමැතිනියගේ රාජ්‍ය නියෝගයක් !
සංක්‍රාන්ති භූමි Tuesday, 04 March 2025 02:46 PM
ගැණු ටික දැක්කම, අගමැතිනියගේ මුනේ තියෙන හිනාව ! හරියට හසානා සේගු ඉසඩීන්ව දැක්කා වගේ !
හසානා Tuesday, 04 March 2025 05:21 PM
අපේ කොඩියේ පාටමයි, සමූපකාර කොඩියේ තියෙන්නෙත්.. නැද්ද හරිනි?