
(විමුක්ති එස් රුද්‍රිගු)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය මෙම අවස්ථාවේදී විභාගයට ගැනීම යුක්ති සහගත නොවන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) ප්‍රකාශ කළාය.
ඒ හේතුවෙන් එළඹෙන සැප්තැම්බර් 20 වැනිදා සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.
අදාළ පෙත්සම අද (26) කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේ අදාළ අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය පසුගිය මැයි 10 වැනිදා කැඳවූ අවස්ථාවේදී කොටස් 2 ක් මත චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා අත් අඩංගුවට නොගෙනීමට පෙත්සම්කාර පාර්ශ්වය සහ වග උත්තරකාර පාර්ශ්වය එකඟ වූ බවයි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමන් ශ්‍රී පද්මලාල්ගේ නඩුවකට දින දෙයි