
(ආරියරත්න රණබාහු)
උතුම් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට මේ දිනවල පැවැත්වෙන බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපයට සමගාමීව සාමණේර හිමිවරුන් සියක් නමක් ගේ සහභාගිත්වයෙන් පිඬුසිඟා වැඩීමේ පින්කමක් අද (03)පෙරවරුවේ පැවැත්විය
කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට කොළඹ මහ නගර සභා පරිශ්‍රය දක්වා වැඩම කළ මෙම පිණ්ඩපාත චාරිකාවේදී ගංගාරාමයට ආසන්න පිහිටි බිෂොප් විද්‍යාලයේ සිසුවියන්ද සාමනේර හිමිවරුන්ට දානය පිරිනැමීම විශේෂ සිදුවීමක් විය .
ඡායාරූපය ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමනේර හිමිවරුනට බිෂොප් සිසුවියෝ දන් දෙති
rohan Wednesday, 03 May 2023 10:05 PM
සාදු සාදු
UniDon Thursday, 04 May 2023 07:40 AM
ළමා කාලය භුක්ති විඳින දරුවන් සහ ළමා කාලය අහිමි වූ දරුවන්!
Thanuja Thursday, 04 May 2023 07:49 AM
මේ පාසලේ වැඩි පුර ඉන්නේ බවුද්ද ළමයි . එත් පාලන අදිකාරිය තාම පාසල තුල බුදු පිළිමයක් තියලා බවුද්ද ආගමික වතාවත් කරන්න දෙන්නේ නැ .පාසලට බුදු මැදුරක් හදලා දෙන්න ජනාධිපති තුමණි . ඔබතුමාත් එක වසරට වෙනකන් මේ පාසලේ ඉගන ගත්ත නේ
Oshani Thursday, 04 May 2023 07:52 AM
පාසලට බුදු මැදුරක් නැ. පාලන අදිකාරිය තාම පාසල තුල බුදු පිළිමයක් තියලා බවුද්ද ආගමික වතාවත් කරන්න දෙන්නේ නැ
Senani Thursday, 04 May 2023 07:54 AM
මේ පාසලේ වැඩි පුර ඉන්නේ බවුද්ද ළමයි . එත් පාසලට බුදු මැදුරක් නැ
පුශ්පනී සමරනායක Friday, 05 May 2023 01:03 PM
පසැල තුල ඉතා ප්‍රායෝගික ලෙස සියලුම ආගම් අදැහීම කරන අතර තමාගේ ආගම් සංකල්ප ඉදිරියට පවත්වාගෙන යන දරුවන් පිරිසක් ඇතිකිරීම පාසැලේ අරමුණ බව හොදින්ම දනිමි