IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට

(යොහාන් භාසුර)

මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (11) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට ඉටුකරමින් සිටින බවත් විභාගය කල්දැමීමට මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් කීය.

ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා සහ අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමටත් නියමිතය.  



අදහස් (1)

සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට

Oshadi Wednesday, 11 May 2022 11:59 AM

2019 සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා ඉගෙනීම නිසි ආකාරව වුණේ නැහැ. 2020, 2021 කෝවිඩ් 19 හින්දා ඉගෙනීම් කටයුතු නිසි ආකාරව සිදුවුණේ නැහැ. 2022 දේශපාලන බලපෑම් හින්දා ඉගෙනීම් කටයුතු නිසි අයුරින් වුණේ නෑ. එහෙම වාතාවරණයක් යටතේමයි 23 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මාසයක් පමණ විභාගය කල්දැමීම සිදුවූ බව සිතමි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site