(යොහාන් භාසුර)
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර ලබන අගෝස්තු මස 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (24) පැවසීය.
ගුරුවරුන්ට පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාව හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවීමට මේ මස මුල පියවර ගත් බව කී ධර්මසේන මහතා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සළසාගත නොහැකි බව ගුරුවරු ඇතුළු නිලධාරීන් දැනුම්දී එයට හේතු වූ බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව 6දා නැවත අරඹයි