(යොහාන් භාසුර)
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද දරුවන්ගේ ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සුරජෂිතාවක් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා කීය.
ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන තෙක් දරුවන්ට වෘත්තීය පුහුණුවක්
SAMAN Monday, 17 July 2023 02:14 PM
මේ දේශපාලකයින් වසර 40ක් පමණ දේශපාලනයේ සිටි, විවිධ ජනාධිපතිවරු යටතේ කැබිනට් ඇමැති තනතුරු දැරූවන් වේ. එම නිසා මොවුන් මොනවා කීවද රටේ පුරවැසියන් මොවුන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැත...
prasannna Monday, 17 July 2023 03:15 PM
මේ රටේ ඕන තරම් පුහුණු ආයතන තියනවා .හැම දේටම දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ .මේ රටේ ඉන්නේ නිකන් ෆෝන් ඔබමින් කාලය කන ..හැමදේම මහන්සි නොවී ලබා ගන්න කම්මැලි ජාතියක් .රට දියුණු වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ධනාත්මක සිතුවිලි සහ ආකල්ප අනුව
ගමේ එකාලා Monday, 17 July 2023 03:38 PM
තමුන් දේසපාලනේ සෑහෙන කාලයක් ඉන්දලා කරපු දෙයක් නැහැ.පොළේ ගිහින් බඩු ගණන් ඇහැව්වා .ඇමතිකමත් එපා කියලා ලෝකෙටම පේන්ඩ ත්‍ර්‍ර්‍රිවීලයේ නැගිලා ගෙදර ගියා.පින් ජනපතියා ගේ ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තා .ජනතාව ගොනාට අන්දවන එකයි,බලයේ ඉන්න එකයි හැරෙන්ඩ වෙන මොනවද උන් කරන්නේ?
lakkana Monday, 17 July 2023 03:59 PM
සර් එතකොට 10 ඉඳලා 11ට යන ළමයි ඉන්නේ සර්ගෙ ඔඩොක්කුවේද...?