IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිමෙන්ති මිලත් අඩු කරයි

(යොහාන් භාසුර)

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (6)  පැවසීය.

ඩොලරයේ වටිනාමක අඩු වීම පිළිබඳව අවදානය යොමු කර සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමීනියම් සහ වයර් ආදී භාණ්ඩ ආනයනය කරන සමාගම් සමඟ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා කීය. 



අදහස් (2)

සිමෙන්ති මිලත් අඩු කරයි

Senarath Friday, 07 July 2023 08:51 AM

ආර්ථික අර්බුධය එන්නට පෙර සිමෙන්ති මිල පැවතියේ රුපියල් 950 ට 1000 ට වගේ මුදලකට .දැන් විශාල කම්හලක් හම්බන්තොට දාලත් තවම සිමෙන්ති මිල සාධාරණ විදියට පහත හෙලන්න බැරි හේතුව මොකක්ද?ඒක කපුටාගේ කම්හලක්ද කියලා සැක හිතෙනවා

:       0       8

මල් මාමා Friday, 07 July 2023 04:08 PM

හිතන්න දෙයක් නෑ... කපුටා තමයි අයිතිකරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site