(යොහාන් භාසුර)
සිමෙන්ති, ටයිල් සහ තීන්ත මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් අත්‍යවශ්‍ය නොවන මෙම භාණ්ඩවල මිල අඩු විය යුතු බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම භාණ්ඩවල වෙළෙඳපොළ මිල අඩු කිරීම තුළින් ජනතාවට සහන ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිමෙන්ති - ටයිල් - තීන්ත මිල අඩුකරන්න සාකච්ඡා
Lalla Monday, 26 June 2023 08:45 AM
සිමෙන්ති බදු වැඩිකරල මිල අඩුකරන්න කතාව. මොන විහිලුද මේ?