
(සිතුම් චතුරංග )
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප් රථය යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන්කරමින් සිටියදී මන්ත්‍රීවරයාගේ ජිප්රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව අසලදී යතුරුපැදියක් ගැටී ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය. යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි ධාවනය අනතුරට හේතුවි ඇති බවද පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුමන්තිරන් රිය අනතුරක