IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිමෙන්තිත් මිල අඩු කරයි

 

(යොහාන් භාසුර)

සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් සිමෙන්ති සමාගමක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 100 කින් අඩු වේ. 



අදහස් (4)

සිමෙන්තිත් මිල අඩු කරයි

Pradeep Kumara Tuesday, 04 October 2022 04:20 PM

950ට තිබුන සිමෙන්ති කොට්ටයක් 3000ට වැඩි කරලා 100ක් අඩු කලාම ජනතව හුරේ දායි

:       0       0

Bandara Tuesday, 04 October 2022 04:24 PM

1000ට තිබුණු සිමෙන්ති 3,000 කරලා 100 අඩුකලාම ඡන්දෙ දෙයි කියලා හිතුවාද?

:       0       0

ravin Tuesday, 04 October 2022 04:25 PM

මේ ළඟදි නේද රුපියල් 300කින්ද කොහේදෝ වැඩි කළේ..? නියම ගණන හැදිලා නැද්ද? කැරකියන් බර කරත්තේ කැරකියන්...

:       0       0

de silva Tuesday, 04 October 2022 06:26 PM

3000 ඒකෙන් 100 අඩුවුණා කියලා වැඩක් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site