
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වත්මන් සමාජ ආරක්ෂණ පද්ධතියට ඒකාබද්ධ වී තිබෙන එකිනෙකට සම්බන්ධයක් නොමැති වැඩසටහන්, යෝජනා ක්‍රම, ආයතන සහ නිමැවුම් මඟින් එකී සමාජ ආරක්ෂණ ක්‍රියාවලියේ පවත්නා සීමිත කාර්‌යක්ෂමතාවය හා ජාතික සංර්වධනයට දක්වන දායකත්වය අඩු බව පෙන්නුම් කරන බව රජය පවසයි.
ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්වයන්ගේ මනා දායකත්වයෙන්, සම්බන්ධීකරණය හා අනුරූපී බව සහිත සමාජ ආරක්ෂණ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රමෝපායික මග පෙන්වීමක් ලබා දීමට ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තිය සමාජ සකස් කර තිබේ.
එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය