(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ෙඅවංකව නොපැමිණි නිසා ඩයනාට පාර්ලිමේන්තුවෙන් යන්න වූ බවද මන්ත්‍රීවරයා කීය.
ඩයනා විදෙස් පුරවැසියෙක් කියා සජබ මුලදී දැනගෙන හිටියේ නැතැයි කී මන්ත්‍රීවරයා ඇය කොලේ වසා කටයුතු කර ඇතැයි යන කාරණය දැන ගත් වහාම ඒ බව අධිකරණයට දැනුම් දුන් බව පැවසීය.
නමුත් ආණ්ඩුව එතුමිය ආරක්ෂා කළ බව කී මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයට පහර ගැසීම සඳහා ආණ්ඩුව විසින් ඩයනා අවභාවිතා කළ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොබාදහම මට යළි අවස්ථාව දුන්නා
Tharindu Monday, 13 May 2024 12:42 PM
සොබාදහම අලුත්ම කුණු සේදීමේ වචනය...බල තන්හාව නිසා නගර සභා දිනන්න දැම්මා..ඩයනා විදෙස් පුරවැසියෙක් කියා සජබය දන්නේ නැත්නම් අපිද දන්නේ??
Rifaz Monday, 13 May 2024 01:07 PM
ටික ටික රනිල්ට සොහොන් ලකුණු පේන්න පටන් අරන් තියෙන්නෙ.
primeshika Monday, 13 May 2024 01:14 PM
වාහන බලපත්‍රය ගන්නද කොහෙද අවිල්ලා තියෙන්නේ..
නිහාල් Monday, 13 May 2024 01:22 PM
පාර්ලිමේන්තුව හෝ නීතිය සොබාදහමේ නිර්මාණ නොවෙයි කියන එක මේ උගත් මහත්මයාට කියලා දෙන්න. මේ අයව පාර්ලිමේන්තු එවන අයටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි
sarath Monday, 13 May 2024 01:23 PM
මුං ඔක්කොම බබ්බු
Bandara Monday, 13 May 2024 01:34 PM
ලැජ්ජා නෑ.....
ධනුෂ් Monday, 13 May 2024 01:55 PM
ඩයනාට පස්සේ මෙයාට සීට් එක නිසා බැහැලාම වැඩ කළා. නැතිව අපට ආදරේට උසාවි ගානේ ගිහිං මිනිස්සු එළවන්න වුවමනාවක් එන්නෑ. හැමදේම තමන්ගේ වාසියට...
මහසෙන් Monday, 13 May 2024 01:58 PM
මේ වගේ අයගේ කතාවලට අපි හිනාවෙන්නද අඬන්න ද ඕනෑ...? එතකොට අධිකරණය කියන්නේ සොබාදහම එහෙමද?
Hafeel Monday, 13 May 2024 02:18 PM
මුජීබ්, ඔයා අවංකවද මෙහෙම කියන්නේ? ඩයනා විදේශ පුරවැසියෙක් කියලා තමයි දැනගෙන සිටියේ නැතැයි කියලා? අනික අධිකරණයට දැනුම් දුන්නේ ඕසල හේරත් මහත්තයා මිස ඔයා නොවේ...
Bandula Monday, 13 May 2024 03:40 PM
සොබා දහම තව ටික දවසකින් ඔය හැකර කට වසනු ලැබේ.
Hira Monday, 13 May 2024 05:49 PM
ඔයා කොහොමද සොබාදහම ගැන කතාකරන්නේ...? කෙළින්ම කියන්න දෙවියෝ තමයි මගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කියලා.
සෙනෙවිරත්න Tuesday, 14 May 2024 05:16 AM
ඕසල නැත්නම් තාම ඩයන ඔතන, හැබැයි පාර්ලිමේන්තු කතාවෙදි එතුමගෙ නම නොකියන්න ප්‍රවේශම් උනා.
Bamunuarachchi Friday, 17 May 2024 04:31 AM
දැන් හම්බ සෙට් එක අල්ලා කියන්නේ නැහැ. ඒ වෙනුවට සොබාදහම කියනවා...