IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සැප වාහන 5 ක් රේගුවේ හිරවෙයි

(යොහාන් භාසුර)

මෝටර් රථ අමතර කොටස් යැයි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කරමින් ජපානයේ සිට නීති විරෝධීව ආනයනය කළ මිට්සුබිෂී ජීප් රථ හතරක් සහ සුබාරු වර්ගයේ කාර් රථයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවැසීය.

මෙම මෝටර් රට 5 රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමින් යුත් බව මේ වන විට ඇස්තමේන්තු කර ඇති බව එම නිලධාරියා අවසන් ඇස්තමේන්තුව ලබා ගනිමින් සිටින බවද සඳහන් කළේය. 

මෝටර් රථ අමතර කොටස් ලෙස ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කළ බහාලුමක් තුල ඉතා සූක්ෂ්ම ලෙස කෑලිවලට වෙන් කර මෙම මෝටර් රථ 5 ගෙනවිත් තිබූ බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය. 



අදහස් (1)

සැප වාහන 5 ක් රේගුවේ හිරවෙයි

විසිල් Friday, 12 May 2023 07:50 AM

රේගුවේ මහතුනි ඕකේ කෙලවර දේශපාලනේ ඇති. පරිස්සමෙන් වැඩ කරපල්ලා උන් උබලාගේ රස්සා නැති කරයි. ඒ තරම් දේශපාලන මාෆියාව මේ රටේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 828 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1255 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site