
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී ගිනි ගැනිමෙන් බස් රථය සම්පූර්යෙන්ම විනාශවී ඇතැයි පොලිසිය කියයි.
ගිනි ගැනීමෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

2025 දෙසැම්බර් මස 18
510
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැප බසය ගින්නෙන් අළු වේ
Ranjan Friday, 30 June 2023 04:56 PM
සුඛෝපබෝගී බස් තිබුණාට හදිසි ගින්නක් නිවීමට අතෙහි ගිනිනිවන උපකරණයක් හෝ හදිසි අනතුරකදී අවශ්‍ය වන බැඳුම්පටි සහ බෙහෙත්, කතුරක්, ප්ලාස්ටර් වැනි දේ ඇති ඇතුළත් මල්ලක්වත් මේ බස් වල නැහැ. ඒ වගේම මේ දිග බස් එකක තිබෙන්නේ ඉදිරිපස දොර පමණි..